EssayBrother is the best editing personal statements

BLOG

can i get ghostwriter for book

විද්‍යානුකූල වාස්තු විද්‍යා ප‍්‍රායෝගික වැඩමුළුව

වාස්තු දැනුම සජීවී ක‍්‍රියාකාරකම් තුලින් වැඩබිමකදී ලබා ගැනීමට ඔබට අවස්ථාව

වාස්තු විද්‍යා විශාරද ජේ. ගොඩකන්ද ආරච්චි මහතා විසින් වැඩමුළුව මෙහෙයවනු ලැබේ.

වැඩමුළුවේ තේමාව – න්‍යායාත්මක දැනුම ප‍්‍රායෝගිකකරණය කිරීම.

කවුරුන් සඳහාද – දැනට වාස්තු විද්‍යාව සැලසුම් සඳහා යොදාගන්නා සැමට.
වාස්තු විද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන සැමට.
වාස්තු ශිල්පය හදාරන සැමට.

දිනය සහ වේලාව – දෙසැම්බර් මස 17 දින උදේ 9.00 සිට සවස 5.00 දක්වා

ස්ථානය – ඇමිටි බිල්ඩින්, මහරගම

ලියාපදිංචි වීම සඳහා 0777892057 / 0777892051 / 0777892017 අමතන්න..

වැඩමුළුව තුළ පහත කරුණු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ජා කරන අතර විශේෂත්වය වන්නේ සියලුම කරුණු ප‍්‍රායෝගිකව කර පෙන්වීමයි.

මාලිමාව භාවිතය
ඉඩමක් තෝරා ගැනීම
අත්තිවාරම් කැපීම
පළමු කූඤ්ඤය සිටුවීම
ලණු ගැසීම
මුල්ගල තැබීම
නිවස දිශානුගත කිරීම
සැලසුමක් ඇඳීම
පාද බෙදීම
නිවසේ අයිතමයන් ස්ථානගත කිරීම
ද්වාර සටහන
වහල ආශ‍්‍රිත ප‍්‍රායෝගික වාස්තු
වීථි ශූලය
පාරිසරික එකගතාවය
ගෘහ පිණ්ඩය ගණනය හා ප‍්‍රායෝගික ගැටළු
විශ්ව සම්මත අනුපාත සම්මිශ‍්‍රණය
ළිඳ සුදුසු පරිදි ස්ථානගත කිරීමේ ඉපැරණි ක‍්‍රම හා එහි යථාර්ථය
ඉඩමේ ධනාත්මක හා සෘණාත්මක ශක්තීන් හඳුනා ගැනීම
මිථ්‍යා මත, වහර සහ අභාවිත වාස්තු
වාස්තු සංඝටක නිවසට කරන බලපෑම
චක‍්‍ර සටහන්
ඔබේ නිර්මාණය අන් අයගේ පවුල් සංස්ථාව දෙදරීමට බලපැන හැටි
වාස්තු රහස්
ප‍්‍රශ්න හා පිළිතුරු

චක‍්‍ර සටහන / ටේසින් මාලිමාව / ද්වාර සටහන ආයතනය විසින් සැපයේ

වැඩමුළුව සඳහා අයකිරීම රු. 5000 වන අතර දිවා ආහාරය සහ ලිපිද‍්‍රව්‍ය ආයතනය මගින් සැපයේ. වැඩමුළුව අවසානයේ සහභාගි වූ සියලුදෙනාටම වටිනා සහතික පත‍්‍රයක් ද පිරිනැමේ.

වැඩමුළුව අතරතුර අප ආයතනය විසින් නිකුත් කර ඇති පොත් පත් උපකරණ මෙම ස්ථානයේදීම වට්ටම් යටතේ මිලදී ගැනීමට ඔබට අවස්ථාව ඇත.

ලියාපදිංචි වීම සඳහා 0774785929 / 0777892057 / 0777892051 / 0777892017 අමතන්න..

 

හුගක් දෙනෙක් තමන්ගේ නිවස සැලසුම් කරගන්න සැලසුම් ශිල්පියෙක් ලගට යද්දි අන්තර්ජාලය හරහා ලබා ගත් නිවාස සැලසුම් අරන් යනවා මෙන්න මේ විදිහට අපේ ගේ සැලසුම් කරල දෙන්න කියලා.. නමුත් ඒ පිටරටවල තියන නිවාස සැලසුම් ඒ ආකාරයෙන්ම යොදා ගැනීමට අපේ රටට නොගැලපෙන්න පුළුවන්. මොදක ඒ රටවල ඒ ඒ සැලසුම් කරන්නේ රටට අවේනික දේශගුණයන්ට අනුව සහ පදිංචි වන අයගේ අවශ්‍යතාවය අනුවයි.
නමුත් ඔබට අන්තර්ජාලයේ වෙනත් රටවල ඉතා අලංකාර ලෙස සැලසුම් කර ඇති නිවාසවල ඇති සමහර දේවල් ඔබේ සැලසුමටත් එක්කර ගැනීමට පුළුවන්.. එය අපේ දේශගුණ ත්ත්වයන්ට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙනවානම් එම ලක්ෂණ ඔබේ සැලසුමට එක් කරගත්තාට කමක් නැත. ඔබ සැලසුම්ශිල්පියා ල`ගට ගොස් ඔබේ අවශ්‍යතාවය ඔහුට පැහැදිලි කිරීමට එවැනි පින්තූරයක් පෙන්වීමෙන් ඉතා පහසුවෙන් කළ හැකි වීම නිසා ඔබේ සැලසුම ඉතා නිවැරදිව සැලසුම් ශිල්පියාට කළ හැකි වෙනවා..
අන්තර්ජාලය ඔස්සේ එලෙස ඔබේ සැලසුමටත් යොදා ගත හැකි දේවල් කීපයක් ඔබට යම් අදහසක් ලබා ගැනීම සඳහා පහතින් දැක්වේ. ඔබත් මෙවැනි ලක්ෂණ ඔබේ නිවසට ද එකතු කර ගැනීමෙන් ඉතා අලංකාර නිමවුමක් ඔබට ලබා ගැනීමට හැකිවනු නොඅනුමානයි.

විසිත්ත කාමරය


පඩි පෙළ


 

නිදන කාමර


ළමයින්ගේ කාමර

 


ස්ටඩි රූම්

     

 


 

කුස්සිය

 


 

වොෂ්රූම්

   

 

vaastu-consultation

Factory-vaastu-consultation

නිවසට සතුට සම්පත සෞභාග්‍ය ලබා ගැනීමටත් – ආයතනයක දියුණුව රඳා පවත්වා ගැනීමටත් විද්‍යාත්මක වාස්තු විශ්ලේෂණය අවශ්‍යම වෙයි. මිත්‍යා මතවලින් බැහැරව ඔබේ අනාගතය යහපත් කර ගැනීමට ඔබ අවධානය යොමු කළ යුතුය.

වාස්තු විද්‍යා විශාරද ජේ. ගොඩකන්ද ආරච්චි මහතා ලවා ඔබගේ නිවසේ / ව්‍යාපාරික ස්ථානයේ වාස්තු පරීක්ෂාව එම ස්ථානයේදීම සිදුකර ගැනීම සඳහා අප ආයතනයේ පහත අංක අමතා වේලාවක් වෙන්කරවා ගන්න.

0777892057, 0777892051, 0777892017

පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරයි.

1. නිවසේ / ගොඩනැගිල්ලේ – දිග පළල අනුපාත ප‍්‍රතිශෝධනය
2. ගෘහ පිණ්ඩය සීහුම් කිරීම
3. මධ්‍ය ලක්ෂය
4. ද්වාර සටහන
5. පාද සටහන
6. පාර සහ ගේට්ටුව
7. ළිඳ
8. ටොයිලට් වල
9. වර්ණ ගැළපුම
10. නිවසේ ආයතනයේ – නාම විශ්ලේෂණය
11. ගෘහ භාණ්ඩ ස්ථානගත කිරීම
12. අභ්‍යන්තර අලංකරණය
13. ව්‍යාපාරික ස්ථානයේ ලෝගෝ (සන්නම) හි නිවැරදිතාවය විශ්ලේෂණය කර දීම

නිවසේ / ගොඩනැගිල්ලේ අනවශ්‍ය ලෙස කඩා බිඳ දැමීම් සිදු නොකර දෝෂ නිවැරදි කිරීම සිදුකරයි. වාස්තු විද්‍යා විශාරද ජේ. ගොඩකන්ද ආරච්චි මහතා ඔබගේ නිවසට / ආයතනයට පැමිණ, එහිදීම සියලූම කරුණු කාරණා විශ්ලේෂණය කොට අවශ්‍ය වෙනස්කම් එම ස්ථානයේදීම සිදුකරන අතර නිවසේ / ව්‍යාපාරික ස්ථානයේ ඇති යම් යම් දෝෂ අනුව කළ යුතු වාස්තු කෙම් පිළිබඳවද ඔබව දැනුවත් කරයි.
වාස්තු පරීක්ෂාව සඳහා පැමිණෙන අවස්ථාවේදී නිවසේ සැලසුම, ඉඩමේ සැලසුම ලබා දිය යුතුය (තිබේ නම් පමණි).  ව්‍යාපාරික ස්ථානයක් නම් එහි දැනට ඇති සැලසුම සහ වගකිවයුතු නිලධාරීන් සිටිය යුතුය.

නිවාස සහ ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කරන ජායාරූප සඳහා..

 

Factory-vaastu-consultation

 

ඔබ දැනටමත් ඔබගේ නිවස සෑදීම සඳහා ආරම්භ කළ අයෙක් ද? එසේ නැතිනම් ලගදීම නිවසේ වැඩ කටයුතු පටන් ගැනීමට හිතාගෙන ඉන්න කෙනෙක් ද? ඔබගේ නිවසේ වැඩකටයුතු ඉතාමත් සාර්ථකව ඉතා ඉක්මණින් පටන්ගෙන නිමකර ගැනීම සඳහා පහත සඳහන් කරුණු 5 කර බලන්න. ඉතාමත් සුලු වියදමකින් ඉතා ඉක්මණින් මෙම කෙම් ඔබට කර ගැනීමට හැකි අතර වෙනස ඔබට අත්විඳිය හැකිය.

  1. සෙනසුරාදා 7ක් හිගන කෙනෙකුට (එක් අයෙකුටම වීම අවශ්‍ය නැත)  එක දිගට තමන් විසින් පිළියෙල කර ගැනුණු ආහාර ලබා දීම. එක් දිනක් හෝ මග හැරුණොත් නැවත පටන් ගෙන කරන්න.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2.   ගිනිකොන දිශාවේ කුරුල්ලන්ට කෑම දැමීම (දැනට සිටින නිවසේ).

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3.   බහිරව පූජාව පැවැත්වීම.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

4.   බෝධි පූජාවන් පැවැත්වීම.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

5.   ඉඩමේ ඉඩ තිබේනම් කිරි ගසක් සිටුවීම.