EssayBrother is the best editing personal statements

Build your own house with us – ඔබත් ඔබේම නිවසක් සාදාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් ද?

can i get ghostwriter for book
ගෘහ සැලසුම් ශිල්පීය වාස්තු විද්‍යා පාඨමාලාව – 13 වන කණ්ඩායම සඳහා සිසුන් බඳවාගැනීම
January 19, 2018
ගෘහ සැලසුම් ශිල්පීය වාස්තු විද්‍යා පාඨමාලාව – 14 වන කණ්ඩායම සඳහා සිසුන් බඳවාගැනීම
June 16, 2018
Show all

Build your own house with us – ඔබත් ඔබේම නිවසක් සාදාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් ද?

build-your-house-with-us

Build-your-house-with-us

ඔබත් ඔබේම නිවසක් සාදාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් ද?

ඉඩම තෝරා ගැනීමේ සිට නිවස සාදා පදිංචි වීම දක්වා සියලුම කටයුතු ඉතා විශ්වාසවන්තව සහ සාධාරණ මිල ගණන් යටතේ දැන් ඔබට එකම ආයතනයක් යටතේ කර ගැනීමට අවස්ථාව උදාවී ඇත.

අපගෙන් ලැබෙන සේවාවන්

1. ඔබගේ ඉඩම පරීක්ෂා කිරීම.

ඔබ මිලදී ගැනීමට බලාපොරොත්තු වන ඉඩම, නිවසක් ඉදිකිරීම සඳහා සුදුසු ද? නැද්ද යන්න පරීක්ෂා කර දීම. දැනටමත් ඔබ මිලදී ගෙන ඇති ඉඩම පරීක්ෂා කර මිණුම් ලබාගෙන සැලසුම පිළිබඳ අවබෝධයක් ලබා දීම.

2. ඉඩමට 100% ගැලපෙන නිවාස සැලසුම වාස්තු විද්‍යානුකූලව කර දීම හා ත‍්‍රිමාණ රූප ලබා දීම.

ඉඩම පරීක්ෂාකර විශාල ඉඩමක්නම් අනාගතයේදී ද ප‍්‍රයෝජන ගැනීමට හැකි වන ලෙස ඉඩම කළමනාකරණ කර 100% ක් ඉඩම සඳහා සුදුසුම නිවාස සැලසුම සිදු කිරීම.

3. සැලසුම අනුමත කර දීම

අනුමත කිරීමට ඉදිරිපත් කළ යුතු සැලසුම් සියල්ල සකස් කර අදාල ආයතනය වෙත ඉදිරිපත් කර සැලසුම ඉතා ඉක්මණින් අනුමත කර දීම මගින් ඔබගේ කාලය මෙන්ම ශ‍්‍රමයද ඉතිරි කර ගත හැක.

4. නිවස ඉදිකිරීම සඳහා වැය වන ඇස්තමේන්තු සකස් කර දීම

අපගේ ආයතන මගින් ඔබගේ නිවස ඉදිකිරීම සඳහා යන සම්පූර්ණ වියදම් ඇස්තමේන්තුව සකස් කර දීම.

5. නැකත් සාදා ගැනීම සඳහා මග පෙන්වීම

ඔබට අවශ්‍ය නැකත් ලබා ගැනීම සඳහා පළපුරුදු ජ්‍යොතිෂ්‍යවේදීන්ගේ සේවය ලබා දීම.

6. නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකර දීම.

නිවසේ සියලුම ඉදිකිරීම් අප විසින් දෙනු ලබන වියදම් ඇස්තමේන්තුවට යටත්ව අදාල කාලය තුළදී විශ්වාසවන්තව හා ඉතාම නිවැරදිව පළපුරුදු අය ලවා ජේ. ගොඩකන්ද ආරච්චි මහතාගේ සහ ආයතනයේ ඉංජිනේරු මහතුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ උසස් තත්ත්වයේ අමුද‍්‍රව්‍ය භාවිතයෙන් සිදු කර දීම.

අප තෝරා ගත යුත්තේ ඇයි?

අවුරුදු 30 ට අදික ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ පළපුරුද්ද හා අවුරුදු 15 ට අදික සැලසුම්කරණයේ සහ වාස්තු විද්‍යා ක්ෂේත‍්‍රයේ පළපුරුද්ද ඇති මේ වන විට දිවයිනේ විවිධ ප‍්‍රදේශවල විශාල නිවාස ප‍්‍රමාණයක් සාදා ඇති, දිවයිනේ සෑම ප‍්‍රදේශයකම පාහේ නිවාස වාස්තු පරීක්ෂාවන්ට ලක් කර ඇති අතර, දැනට සිදුකරමින් යන නිවාස ව්‍යාපෘති ඔබට පරීක්ෂා කර බැලීමට ද හැකි විශ්වාසවන්ත ආතනයක් වීම.

ඔබට අප හා සම්බන්ධ විය හැක්කේ කෙසේ ද?

දුරක්ථන : 0777892057 – 0777892051 – 0777892017
වෙබ් : http://www.vaastu.lk
ඊමේල් : info@vaastu.lk
ෆේස්බුක් : https://www.facebook.com/vaastu.lk/

 

වාස්තු පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා

අප ආයතනය සහ වාස්තු පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීම සඳහා අපගේ යූ ටියුබ් චැනල් එක නරඹන්න..

https://www.youtube.com/vaastulk

 

 

1 Comment

  1. Darshani samarakoon says:

    මෙම වැඩ සටහන ගොඩක් වැදගත් . වැරදි මත අහලා මගෙ මනස අවුල් වෙලා ඉන්නෙ. මම නුවර පලාතේ ඉන්නෙ. ඉඩම් වල බෑවුම් පිළිබඳ සුබ අසුබ වැඩ සටහනක් කරන්නේ නම් කැමතියි. තවද ගොඩකන්ද මහතා ගේ සේවය ලබා ගෙන කුඩා නිවසක සැලසුමක් ඇද ගැනීමට අවශ්‍ය යි. දුර පලාතක ඉන්න මම එය කරගන්නේ කෙසේ ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *