EssayBrother is the best editing personal statements

INSTITUTE

can i get ghostwriter for book

Vaastu Institute in Sri Lanka

Vaastu Planning Techniques & Research Institute a well known organization into Vaastu Science, founded by vaastu expert Mr.J.Godakanda Arachchi in 1997 for the purpose of promoting Vaastu Shastra, Vaastu Coursess, Vaastu Vidya, Vastu Institutes, Vaastu Astrology Services, to make more comfortable, happy and successful life.

Vaastu Planning Techniques & Research Institute also started Institute of Vaastu in 1999 to educate people by organizing seminars,workshops and Vaastu Coursess by holding regular classes on Vaastu and Vaastu Shastra.

Venue: AMITY Building. Maharagama. First Floor,High Level Road, Maharagama

Time: Every Saturday at 1 pm to 4.30pm

Duration: 4 Months

Certification: Certificates will be awarded by "Gruha Salasum saha vastu vidya paryeshana Paryeshana ayathanaya"

පාඨමාලා අන්තර්ගතය
  • හැඳින්වීම ශ‍්‍රී ලාංකේය වාස්තු විකාශනය, පරිශීලනය කළයුතු ග‍්‍රන්ථ සහ මූලාශ‍්‍ර, වාස්තු ශිල්පියෙක් සතු විය යුතු දක්ෂතා සහ ඔබ පරිපූර්ණ වාස්තු ශිල්පියෙක් විය යුත්තේ ඇයි ද යන වග.
  • ඉඩම ඉඩමක් තෝරාගන්නා ආකාරය, සුදුසුකම් පරීක්ෂාව, වර්ථමාන ඉඩම් කොටස් හි ලක්ෂණ, මාළිමාව භාවිතය සහ මැණුම් විධි, 90 කෝණ ගත කිරීම විශේෂ පිහිටීම, ඉඩමේ මුහුණත හා ගෘහයේ මුහුණත.
  • නිවාස සැලසුම්කරණය අවශ්‍යතා හඳුනාගැනීම, අවශ්‍යතා විශ්ලේෂණය, නිර්මානකරණය, දිශානුකරණය සහ පාද සටහන, නීතිමය අවශ්‍යතා මුල්‍යමය ශක්නූනතා ගැලපීම.
  • ගෘහාංග විශ්ලේෂණය හා ස්ථානගත කිරීම මුළුතැන්ගෙය, ප‍්‍රධාන නිදන කාමරය, නිදන කාමරය, වැසිකිලි, පූජනීය ස්ථාන, පිටත මුළුතැන්ගෙය, මැද මිදුල, ගරාජය, ීඑමාහ ඍදදපිල ක්‍කදිැඑ යනාදිය
  • වහල / ජනෙල් / උළුවහු / චාරිත‍්‍ර වාරිත‍්‍ර.
  • සැලසුම්කරණයේ ආනුශාංගිකාංග කරුණු කූපය, ගේට්ටුව, කැලිකසළ වළවල්, සුරතල් සතුන් ඇතිකරන තැන, අවශ්‍යකරණ මිණුම් සහ චක‍්‍ර සටහන්.
  • වාස්තු සංඝටක ගෘහ අකාර්යක්ෂමතාව සහ නාමකරණය ස්වස්ථිකය, අශ්ව ලාඩම, අලංකරණයට යොදගන්නා දෑ, වර්ණ, සිතුවම්, සත්වාංග.
  • නිවාස විශ්ලේෂණය වැරදි සෙවීම, නිවැරදි කිරීම, ඉදිකිරීමේ වාස්තුමය ක‍්‍රියා පටිපාටිය. පැරණි වාස්තු ග‍්‍රන්ථ හා ඒවායේ අඩංගු ග‍්‍රහණය නොවූ වාස්තු සිද්ධාන්ත
  • මිත්‍යා මත වහර සහ අභාවිත වාස්තු පලකරණ ලද ග‍්‍රන්ථ, එහි පාදක කරුණු සහ කෙම් ක‍්‍රම.
  • ප‍්‍රායෝගික ගැටළු, විසඳුම් හා ඉදිකිරීමේ වාස්තුමය ක‍්‍රියාවලිය හා නිමකළ සැලසුමක් තම සේවාදායකයාට ලබා දීම
  • නිවාස සැලසුම්කරණය 2 කොටස ගෘහ පිණ්ඩ සීහුම් කිරීම, (ලඝු චක‍්‍ර භාවිතය) දිග පළල අනුපාත සංයෝජනය, වර්තමාන නිවාස ප‍්‍රවනතාවයන්ගේ ලක්ෂණ.