EssayBrother is the best editing personal statements

BLOG

can i get ghostwriter for book

vaastu-work-shopආරම්භක දිනය 2019 මැයි 11 සෙනසුරාදා
වේලාව – ප.ව. 1.00 – 
ප.ව. 4.30

0777 89 20 57 | 0777 89 20 51

පාඨමාලාව සඳහා වාස්තු විද්‍යාව හැදෑරීමට බලාපොරොත්තුවන සැමට සහ දැනටමත් ක්ෂේත‍්‍රයේ නියුතු අයට වයස් භේදයකින් තොරව සහභගි විය හැක.

ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ වසර 30 ට වැඩි අත්දැකීම් සහිත වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් නව සොයාගැනීම් රැසක් රටට දායාදකල සහ වාස්තු සම්බන්ධ පොත් විශාල ප‍්‍රමාණයක් රචනා කළ වාස්තු විද්‍යා විශාරද ජේ. ගොඩකන්ද ආරච්චි මහතා විසින් පාඨමාලාව මෙහෙයවන අතර ක්ෂේත‍්‍රයේදී ප‍්‍රායෝගික පුහුණව ලබාදෙයි..

2019 මැයි 11 වන දින නව කණ්ඩායම ආරම්භ කිරීමට නියමිත අතර සෑම සෙනසුරාදාවකම සවස 1.30 සිට 4.30 දක්වා පංති පැවැත්වෙන අතර මාස 4 ක කාලයකින් සියලුම කරුණු අවරණය කෙරේ.

පාඨමාලා ගාස්තුව රු. 40,000/- පාඨමාලා ගාස්තුව කොටස් වශයෙන් ගෙවිය හැකිය.

පාඨමාලා ගාස්තුවෙන් රු. 5000 ක් සහ රු. 1000 ඇඩිමිෂන් මුදල් ගෙවා එදිනට ලියාපදිංචි විය හැක.

පාඨමාලාව අවසානයේ පැවැත්වෙන ලිඛිත පරීක්ෂණයකින් සහ ඔබ විසින් තනිව කළ යුතු නිබන්ධනයෙන් පසු ආයතනය විසින් සහතික පත‍්‍රයක් නිකුත් කෙරේ.

පහත ලින්ක් එකෙන් හෝ අපට කතාකර ලියාපදිංචි වන්න..

16 කණ්ඩායම සඳහා දැනට ලියාපදිංචි කර අවසන් 17 වන කණ්ඩායම සඳහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එකෙන් යන්න..

17 වන කණ්ඩායම සඳහා ලියාපදිංචි වන්න..

….. පාඨමාලා අන්තර්ගතය පහත දැක්වේ …..

පාඨමාලා අන්තර්ගතය

Vaastu Centre

vaastu-work-shopආරම්භක දිනය නොවැම්බර් 17 සෙනසුරාදා
වේලාව – ප.ව. 1.30

0777892057 | 0777892017

පාඨමාලාව සඳහා වාස්තු විද්‍යාව හැදෑරීමට බලාපොරොත්තුවන සැමට සහ දැනටමත් ක්ෂේත‍්‍රයේ නියුතු අයට වයස් භේදයකින් තොරව සහභගි විය හැක.

ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ වසර 30 ට වැඩි අත්දැකීම් සහිත වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් නව සොයාගැනීම් රැසක් රටට දායාදකල සහ වාස්තු සම්බන්ධ පොත් විශාල ප‍්‍රමාණයක් රචනා කළ වාස්තු විද්‍යා විශාරද ජේ. ගොඩකන්ද ආරච්චි මහතා විසින් පාඨමාලාව මෙහෙයවන අතර ක්ෂේත‍්‍රයේදී ප‍්‍රායෝගික පුහුණව ලබාදෙයි..

2018 නොවැම්බර් 17 වන දින නව කණ්ඩායම ආරම්භ කිරීමට නියමිත අතර සෑම සෙනසුරාදාවකම සවස 1.30 සිට 4.30 දක්වා පංති පැවැත්වෙන අතර මාස 4 ක කාලයකින් සියලුම කරුණු අවරණය කෙරේ.

පාඨමාලා ගාස්තුව රු. 40,000/- පාඨමාලා ගාස්තුව කොටස් වශයෙන් ගෙවිය හැකිය.

පාඨමාලා ගාස්තුවෙන් රු. 5000 ක් සහ රු. 1000 ඇඩිමිෂන් මුදල් ගෙවා එදිනට ලියාපදිංචි විය හැක.

පාඨමාලාව අවසානයේ පැවැත්වෙන ලිඛිත පරීක්ෂණයකින් සහ ඔබ විසින් තනිව කළ යුතු නිබන්ධනයෙන් පසු ආයතනය විසින් සහතික පත‍්‍රයක් නිකුත් කෙරේ.

….. පාඨමාලා අන්තර්ගතය පහත දැක්වේ …..

පාඨමාලා අන්තර්ගතය

Vaastu Centre

අප ආයතනයේ පාඨමාලාව හැදෑරූ සියලුම සිසු සිසුවියන් වෙනුවෙන් සුහද හමුවක් පැවැත්වීමට අප කටයුතු සූදානම් කර ඇත.. එදිනට වාස්තු විද්‍යාත්මක නව ප‍්‍රවණතා පිළිබඳ ජේ. ගොඩකන්ද ආරච්චි මහතාගේ පැය දෙකක් පමණ දේශණයක්ද පැවැත්වේ..

දිනය – 2018-07-08
වේලාව – පෙ.ව. 9.00 සිට 3.00 දක්වා

ස්ථානය – මහගෙදර රිසෙප්ෂන් හෝල් – හෝමාගම

සුහද හමුව සඳහා සියලු දෙනාටම ආරාධනා කරන අතර එන නොඑන බව අපහට දැනුම් දෙන්න
0777892057

ආහාරපාන සහ හෝල් ගාස්තු වෙනුවෙන් රු. 1000 ක මුදල් අයකරනු ලැබේ..

නව කණ්ඩායම සඳහා සිසුන් ලියාපදිංචි කර ගැනීම දැන් සිදුකරන අතර පහත දුරකථන අංකවලට අමතා ඔබගේ නම සහ දුරකථන අංකය ලබා දී ලියාපදිංචි විය හැක..

0777892057 | 0777892051 | 0777892017

පාඨමාලාව සඳහා වාස්තු විද්‍යාව හැදෑරීමට බලාපොරොත්තුවන සැමට සහ දැනටමත් ක්ෂේත‍්‍රයේ නියුතු අයට වයස් භේදයකින් තොරව සහභගි විය හැක.

ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ වසර 30 ට වැඩි අත්දැකීම් සහිත වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් නව සොයාගැනීම් රැසක් රටට දායාදකල සහ වාස්තු සම්බන්ධ පොත් විශාල ප‍්‍රමාණයක් රචනා කළ වාස්තු විද්‍යා විශාරද ජේ. ගොඩකන්ද ආරච්චි මහතා විසින් පාඨමාලාව මෙහෙයවන අතර ක්ෂේත‍්‍රයේදී ප‍්‍රායෝගික පුහුණව ලබාදෙයි..

2018 ජූලි 07 සිට සෑම සෙනසුරාදාවකම සවස 1.30 සිට 4.30 දක්වා පංති පැවැත්වෙන අතර මාස 4 ක කාලයකින් සියලුම කරුණු අවරණය කෙරේ.