EssayBrother is the best editing personal statements

Design & Drafting

can i get ghostwriter for book

Design & Drafting Services Sri Lanka

ඔබට නිවාස සැලසුමක් කර ගැනීමට අවශ්‍ය නම් ඔබ පළමුව කළ යුත්තේ කුමක් ද?

1. අප ආයතනයට කතා කර ඔබගේ අවශ්‍යතාවය පවසා ආයතනයෙන් කෙනෙකු ගෙන්වාගෙන ඉඩම පරීක්ෂාකර ගත යුතුය.
2. ඉඩම පරීක්ෂා කිරීටම පැමිණෙන පුද්ගලයාට ඔහුගේ ගාස්තුව ගෙවිය යුතු අතර ඉඩමේ සර්වේ ප්ලෑන් එකේ කොපියක් ද ලබා දිය යුතුයි.
3. ඉඩම පරීක්ෂා කිරීමෙන් අනතුරුව අප ආයතනයට කතා කර දිනයක් සහ වේලාවක් වෙන්කරගත යුතු ය.

වෙන්කරගත් දිනයේදී ඔබ පැමිණෙන විට රැුගෙන ආ යුතු දේවල්

1. ගෘහ හිමියාගේ උපන් නැකත (කෙන්දරය රැුගෙන එන්න)
2. අනෙකුත් පදිංචිවන අයගේ උපන් නැකත් (අවශ්‍ය වුවහොත් පමණි)
3. ඉඩමේ සැලසුම (සර්වේ ප්ලෑන්)
4. සැලසුම් කිරීමට යන නිවසේ කාමර සහ අනෙකුත් අංගවල දිග පළල පිළිබ`ද දල අවබෝධයකින් පැමිණෙන්න.
5. ඔබ පැමිණෙන දිනයේදී ගෘහ මූලිකයා ඇතුලුව නිවසේ පදිංචි වන අනෙකුත් අයත් පැමිණෙනවානම් වඩාත් යෝග්‍යයි.

පහත දුරකථන අංක මගින් අපව සම්බන්ධ කරගත හැක.
0777892057 – 0777892051 – 0777892017