EssayBrother is the best editing personal statements

Uncategorized

can i get ghostwriter for book

අප ආයතනයේ පාඨමාලාව හැදෑරූ සියලුම සිසු සිසුවියන් වෙනුවෙන් සුහද හමුවක් පැවැත්වීමට අප කටයුතු සූදානම් කර ඇත.. එදිනට වාස්තු විද්‍යාත්මක නව ප‍්‍රවණතා පිළිබඳ ජේ. ගොඩකන්ද ආරච්චි මහතාගේ පැය දෙකක් පමණ දේශණයක්ද පැවැත්වේ..

දිනය – 2018-07-08
වේලාව – පෙ.ව. 9.00 සිට 3.00 දක්වා

ස්ථානය – මහගෙදර රිසෙප්ෂන් හෝල් – හෝමාගම

සුහද හමුව සඳහා සියලු දෙනාටම ආරාධනා කරන අතර එන නොඑන බව අපහට දැනුම් දෙන්න
0777892057

ආහාරපාන සහ හෝල් ගාස්තු වෙනුවෙන් රු. 1000 ක මුදල් අයකරනු ලැබේ..

 

විද්‍යානුකූල වාස්තු විද්‍යා ප‍්‍රායෝගික වැඩමුළුව

වාස්තු දැනුම සජීවී ක‍්‍රියාකාරකම් තුලින් වැඩබිමකදී ලබා ගැනීමට ඔබට අවස්ථාව

වාස්තු විද්‍යා විශාරද ජේ. ගොඩකන්ද ආරච්චි මහතා විසින් වැඩමුළුව මෙහෙයවනු ලැබේ.

වැඩමුළුවේ තේමාව – න්‍යායාත්මක දැනුම ප‍්‍රායෝගිකකරණය කිරීම.

කවුරුන් සඳහාද – දැනට වාස්තු විද්‍යාව සැලසුම් සඳහා යොදාගන්නා සැමට.
වාස්තු විද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන සැමට.
වාස්තු ශිල්පය හදාරන සැමට.

දිනය සහ වේලාව – දෙසැම්බර් මස 17 දින උදේ 9.00 සිට සවස 5.00 දක්වා

ස්ථානය – ඇමිටි බිල්ඩින්, මහරගම

ලියාපදිංචි වීම සඳහා 0777892057 / 0777892051 / 0777892017 අමතන්න..

වැඩමුළුව තුළ පහත කරුණු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ජා කරන අතර විශේෂත්වය වන්නේ සියලුම කරුණු ප‍්‍රායෝගිකව කර පෙන්වීමයි.

මාලිමාව භාවිතය
ඉඩමක් තෝරා ගැනීම
අත්තිවාරම් කැපීම
පළමු කූඤ්ඤය සිටුවීම
ලණු ගැසීම
මුල්ගල තැබීම
නිවස දිශානුගත කිරීම
සැලසුමක් ඇඳීම
පාද බෙදීම
නිවසේ අයිතමයන් ස්ථානගත කිරීම
ද්වාර සටහන
වහල ආශ‍්‍රිත ප‍්‍රායෝගික වාස්තු
වීථි ශූලය
පාරිසරික එකගතාවය
ගෘහ පිණ්ඩය ගණනය හා ප‍්‍රායෝගික ගැටළු
විශ්ව සම්මත අනුපාත සම්මිශ‍්‍රණය
ළිඳ සුදුසු පරිදි ස්ථානගත කිරීමේ ඉපැරණි ක‍්‍රම හා එහි යථාර්ථය
ඉඩමේ ධනාත්මක හා සෘණාත්මක ශක්තීන් හඳුනා ගැනීම
මිථ්‍යා මත, වහර සහ අභාවිත වාස්තු
වාස්තු සංඝටක නිවසට කරන බලපෑම
චක‍්‍ර සටහන්
ඔබේ නිර්මාණය අන් අයගේ පවුල් සංස්ථාව දෙදරීමට බලපැන හැටි
වාස්තු රහස්
ප‍්‍රශ්න හා පිළිතුරු

චක‍්‍ර සටහන / ටේසින් මාලිමාව / ද්වාර සටහන ආයතනය විසින් සැපයේ

වැඩමුළුව සඳහා අයකිරීම රු. 5000 වන අතර දිවා ආහාරය සහ ලිපිද‍්‍රව්‍ය ආයතනය මගින් සැපයේ. වැඩමුළුව අවසානයේ සහභාගි වූ සියලුදෙනාටම වටිනා සහතික පත‍්‍රයක් ද පිරිනැමේ.

වැඩමුළුව අතරතුර අප ආයතනය විසින් නිකුත් කර ඇති පොත් පත් උපකරණ මෙම ස්ථානයේදීම වට්ටම් යටතේ මිලදී ගැනීමට ඔබට අවස්ථාව ඇත.

ලියාපදිංචි වීම සඳහා 0774785929 / 0777892057 / 0777892051 / 0777892017 අමතන්න..