can i get ghostwriter for book
ආරම්භක දිනය 2019 මැයි 11 සෙනසුරාදා
වේලාව – ප.ව. 1.00 – ප.ව. 4.30
0777 89 20 57 | 0777 89 20 51
පාඨමාලාව සඳහා වාස්තු විද්‍යාව හැදෑරීමට බලාපොරොත්තුවන සැමට සහ දැනටමත් ක්ෂේත‍්‍රයේ නියුතු අයට වයස් භේදයකින් තොරව සහභගි විය හැක.
ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ වසර 30 ට වැඩි අත්දැකීම් සහිත වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් නව සොයාගැනීම් රැසක් රටට දායාදකල සහ වාස්තු සම්බන්ධ පොත් විශාල ප‍්‍රමාණයක් රචනා කළ වාස්තු විද්‍යා විශාරද ජේ. ගොඩකන්ද ආරච්චි මහතා විසින් පාඨමාලාව මෙහෙයවන අතර ක්ෂේත‍්‍රයේදී ප‍්‍රායෝගික පුහුණව ලබාදෙයි..
2019 මැයි 11 වන දින නව කණ්ඩායම ආරම්භ කිරීමට නියමිත අතර සෑම සෙනසුරාදාවකම සවස 1.30 සිට 4.30 දක්වා පංති පැවැත්වෙන අතර මාස 4 ක කාලයකින් සියලුම කරුණු අවරණය කෙරේ.
පාඨමාලා ගාස්තුව රු. 40,000/- පාඨමාලා ගාස්තුව කොටස් වශයෙන් ගෙවිය හැකිය.
පාඨමාලා ගාස්තුවෙන් රු. 5000 ක් සහ රු. 1000 ඇඩිමිෂන් මුදල් ගෙවා එදිනට ලියාපදිංචි විය හැක.
පාඨමාලාව අවසානයේ පැවැත්වෙන ලිඛිත පරීක්ෂණයකින් සහ ඔබ විසින් තනිව කළ යුතු නිබන්ධනයෙන් පසු ආයතනය විසින් සහතික පත‍්‍රයක් නිකුත් කෙරේ.
පහත ලින්ක් එකෙන් හෝ අපට කතාකර ලියාපදිංචි වන්න..
16 කණ්ඩායම සඳහා දැනට ලියාපදිංචි කර අවසන් 17 වන කණ්ඩායම සඳහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එකෙන් යන්න..
17 වන කණ්ඩායම සඳහා ලියාපදිංචි වන්න..
….. පාඨමාලා අන්තර්ගතය පහත දැක්වේ …..
පාඨමාලා අන්තර්ගතය
- හැඳින්වීම
ශ්‍රී ලාංකේය වාස්තු විකාශනය, පරිශීලනය කළයුතු ග්රන්ථ සහ මූලාශ්‍ර, වාස්තු ශිල්පියෙක් සතු විය යුතු දක්ෂතා සහ ඔබ පරිපූර්ණ වාස්තු ශිල්පියෙක් විය යුත්තේ ඇයි ද යන වග.
- ඉඩම
ඉඩමක් තෝරාගන්නා ආකාරය, සුදුසුකම් පරීක්ෂාව, වර්ථමාන ඉඩම් කොටස් හි ලක්ෂණ, මාළිමාව භාවිතය සහ මැණුම් විධි, 90 කෝණ ගත කිරීම විශේෂ පිහිටීම, ඉඩමේ මුහුණත හා ගෘහයේ මුහුණත.
- නිවාස සැලසුම්කරණය
අවශ්‍යතා හඳුනාගැනීම, අවශ්‍යතා විශ්ලේෂණය, නිර්මානකරණය, දිශානුකරණය සහ පාද සටහන, නීතිමය අවශ්‍යතා මුල්‍යමය ශක්නූනතා ගැලපීම.
- ගෘහාංග විශ්ලේෂණය හා ස්ථානගත කිරීම
මුළුතැන්ගෙය, ප්‍රධාන නිදන කාමරය, නිදන කාමරය, වැසිකිලි, පූජනීය ස්ථාන, පිටත මුළුතැන්ගෙය, මැද මිදුල, ගරාජය, ීඑමාහ ඍදදපිල ක්‍කදිැඑ යනාදිය
- වහල / ජනෙල් / උළුවහු / චාරිත්‍ර වාරිත්‍ර.
- සැලසුම්කරණයේ ආනුශාංගිකාංග කරුණු
කූපය, ගේට්ටුව, කැලිකසළ වළවල්, සුරතල් සතුන් ඇතිකරන තැන, අවශ්‍යකරණ මිණුම් සහ චක්‍ර සටහන්.
- වාස්තු සංඝටක ගෘහ අකාර්යක්ෂමතාව සහ නාමකරණය
ස්වස්ථිකය, අශ්ව ලාඩම, අලංකරණයට යොදගන්නා දෑ, වර්ණ, සිතුවම්, සත්වාංග.
- නිවාස විශ්ලේෂණය
වැරදි සෙවීම, නිවැරදි කිරීම, ඉදිකිරීමේ වාස්තුමය ක්‍රියා පටිපාටිය.
පැරණි වාස්තු ග්රන්ථ හා ඒවායේ අඩංගු ග්‍රහණය නොවූ වාස්තු සිද්ධාන්ත
- මිත්‍යා මත වහර සහ අභාවිත වාස්තු
පලකරණ ලද ග්රන්ථ, එහි පාදක කරුණු සහ කෙම් ක්‍රම.
- ප‍්‍රායෝගික ගැටළු, විසඳුම් හා ඉදිකිරීමේ වාස්තුමය ක්‍රියාවලිය හා නිමකළ සැලසුමක් තම සේවාදායකයාට ලබා දීම
- නිවාස සැලසුම්කරණය 2 කොටස
ගෘහ පිණ්ඩ සීහුම් කිරීම, (ලඝු චක්‍ර භාවිතය) දිග පළල අනුපාත සංයෝජනය, වර්තමාන නිවාස ප්රවනතාවයන්ගේ ලක්ෂණ.
ආරම්භක දිනය නොවැම්බර් 17 සෙනසුරාදා
වේලාව – ප.ව. 1.30
0777892057 | 0777892017
පාඨමාලාව සඳහා වාස්තු විද්‍යාව හැදෑරීමට බලාපොරොත්තුවන සැමට සහ දැනටමත් ක්ෂේත‍්‍රයේ නියුතු අයට වයස් භේදයකින් තොරව සහභගි විය හැක.
ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ වසර 30 ට වැඩි අත්දැකීම් සහිත වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් නව සොයාගැනීම් රැසක් රටට දායාදකල සහ වාස්තු සම්බන්ධ පොත් විශාල ප‍්‍රමාණයක් රචනා කළ වාස්තු විද්‍යා විශාරද ජේ. ගොඩකන්ද ආරච්චි මහතා විසින් පාඨමාලාව මෙහෙයවන අතර ක්ෂේත‍්‍රයේදී ප‍්‍රායෝගික පුහුණව ලබාදෙයි..
2018 නොවැම්බර් 17 වන දින නව කණ්ඩායම ආරම්භ කිරීමට නියමිත අතර සෑම සෙනසුරාදාවකම සවස 1.30 සිට 4.30 දක්වා පංති පැවැත්වෙන අතර මාස 4 ක කාලයකින් සියලුම කරුණු අවරණය කෙරේ.
පාඨමාලා ගාස්තුව රු. 40,000/- පාඨමාලා ගාස්තුව කොටස් වශයෙන් ගෙවිය හැකිය.
පාඨමාලා ගාස්තුවෙන් රු. 5000 ක් සහ රු. 1000 ඇඩිමිෂන් මුදල් ගෙවා එදිනට ලියාපදිංචි විය හැක.
පාඨමාලාව අවසානයේ පැවැත්වෙන ලිඛිත පරීක්ෂණයකින් සහ ඔබ විසින් තනිව කළ යුතු නිබන්ධනයෙන් පසු ආයතනය විසින් සහතික පත‍්‍රයක් නිකුත් කෙරේ.
….. පාඨමාලා අන්තර්ගතය පහත දැක්වේ …..
පාඨමාලා අන්තර්ගතය
- හැඳින්වීම
ශ්‍රී ලාංකේය වාස්තු විකාශනය, පරිශීලනය කළයුතු ග්රන්ථ සහ මූලාශ්‍ර, වාස්තු ශිල්පියෙක් සතු විය යුතු දක්ෂතා සහ ඔබ පරිපූර්ණ වාස්තු ශිල්පියෙක් විය යුත්තේ ඇයි ද යන වග.
- ඉඩම
ඉඩමක් තෝරාගන්නා ආකාරය, සුදුසුකම් පරීක්ෂාව, වර්ථමාන ඉඩම් කොටස් හි ලක්ෂණ, මාළිමාව භාවිතය සහ මැණුම් විධි, 90 කෝණ ගත කිරීම විශේෂ පිහිටීම, ඉඩමේ මුහුණත හා ගෘහයේ මුහුණත.
- නිවාස සැලසුම්කරණය
අවශ්‍යතා හඳුනාගැනීම, අවශ්‍යතා විශ්ලේෂණය, නිර්මානකරණය, දිශානුකරණය සහ පාද සටහන, නීතිමය අවශ්‍යතා මුල්‍යමය ශක්නූනතා ගැලපීම.
- ගෘහාංග විශ්ලේෂණය හා ස්ථානගත කිරීම
මුළුතැන්ගෙය, ප්‍රධාන නිදන කාමරය, නිදන කාමරය, වැසිකිලි, පූජනීය ස්ථාන, පිටත මුළුතැන්ගෙය, මැද මිදුල, ගරාජය, ීඑමාහ ඍදදපිල ක්‍කදිැඑ යනාදිය
- වහල / ජනෙල් / උළුවහු / චාරිත්‍ර වාරිත්‍ර.
- සැලසුම්කරණයේ ආනුශාංගිකාංග කරුණු
කූපය, ගේට්ටුව, කැලිකසළ වළවල්, සුරතල් සතුන් ඇතිකරන තැන, අවශ්‍යකරණ මිණුම් සහ චක්‍ර සටහන්.
- වාස්තු සංඝටක ගෘහ අකාර්යක්ෂමතාව සහ නාමකරණය
ස්වස්ථිකය, අශ්ව ලාඩම, අලංකරණයට යොදගන්නා දෑ, වර්ණ, සිතුවම්, සත්වාංග.
- නිවාස විශ්ලේෂණය
වැරදි සෙවීම, නිවැරදි කිරීම, ඉදිකිරීමේ වාස්තුමය ක්‍රියා පටිපාටිය.
පැරණි වාස්තු ග්රන්ථ හා ඒවායේ අඩංගු ග්‍රහණය නොවූ වාස්තු සිද්ධාන්ත
- මිත්‍යා මත වහර සහ අභාවිත වාස්තු
පලකරණ ලද ග්රන්ථ, එහි පාදක කරුණු සහ කෙම් ක්‍රම.
- ප‍්‍රායෝගික ගැටළු, විසඳුම් හා ඉදිකිරීමේ වාස්තුමය ක්‍රියාවලිය හා නිමකළ සැලසුමක් තම සේවාදායකයාට ලබා දීම
- නිවාස සැලසුම්කරණය 2 කොටස
ගෘහ පිණ්ඩ සීහුම් කිරීම, (ලඝු චක්‍ර භාවිතය) දිග පළල අනුපාත සංයෝජනය, වර්තමාන නිවාස ප්රවනතාවයන්ගේ ලක්ෂණ.

නව කණ්ඩායම සඳහා සිසුන් ලියාපදිංචි කර ගැනීම දැන් සිදුකරන අතර පහත දුරකථන අංකවලට අමතා ඔබගේ නම සහ දුරකථන අංකය ලබා දී ලියාපදිංචි විය හැක..
0777892057 | 0777892051 | 0777892017
පාඨමාලාව සඳහා වාස්තු විද්‍යාව හැදෑරීමට බලාපොරොත්තුවන සැමට සහ දැනටමත් ක්ෂේත‍්‍රයේ නියුතු අයට වයස් භේදයකින් තොරව සහභගි විය හැක.
ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ වසර 30 ට වැඩි අත්දැකීම් සහිත වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් නව සොයාගැනීම් රැසක් රටට දායාදකල සහ වාස්තු සම්බන්ධ පොත් විශාල ප‍්‍රමාණයක් රචනා කළ වාස්තු විද්‍යා විශාරද ජේ. ගොඩකන්ද ආරච්චි මහතා විසින් පාඨමාලාව මෙහෙයවන අතර ක්ෂේත‍්‍රයේදී ප‍්‍රායෝගික පුහුණව ලබාදෙයි..
2018 ජූලි 07 සිට සෑම සෙනසුරාදාවකම සවස 1.30 සිට 4.30 දක්වා පංති පැවැත්වෙන අතර මාස 4 ක කාලයකින් සියලුම කරුණු අවරණය කෙරේ.
පාඨමාලා ගාස්තුව රු. 40,000/- පාඨමාලා ගාස්තුව කොටස් වශයෙන් ගෙවිය හැකිය.
පාඨමාලාව අවසානයේ පැවැත්වෙන ලිඛිත පරීක්ෂණයකින් සහ ඔබ විසින් තනිව කළ යුතු නිබන්ධනයෙන් පසු ආයතනය විසින් සහතික පත‍්‍රයක් නිකුත් කෙරේ.
….. පාඨමාලා අන්තර්ගතය පහත දැක්වේ …..
පාඨමාලා අන්තර්ගතය
- හැඳින්වීම
ශ්‍රී ලාංකේය වාස්තු විකාශනය, පරිශීලනය කළයුතු ග්රන්ථ සහ මූලාශ්‍ර, වාස්තු ශිල්පියෙක් සතු විය යුතු දක්ෂතා සහ ඔබ පරිපූර්ණ වාස්තු ශිල්පියෙක් විය යුත්තේ ඇයි ද යන වග.
- ඉඩම
ඉඩමක් තෝරාගන්නා ආකාරය, සුදුසුකම් පරීක්ෂාව, වර්ථමාන ඉඩම් කොටස් හි ලක්ෂණ, මාළිමාව භාවිතය සහ මැණුම් විධි, 90 කෝණ ගත කිරීම විශේෂ පිහිටීම, ඉඩමේ මුහුණත හා ගෘහයේ මුහුණත.
- නිවාස සැලසුම්කරණය
අවශ්‍යතා හඳුනාගැනීම, අවශ්‍යතා විශ්ලේෂණය, නිර්මානකරණය, දිශානුකරණය සහ පාද සටහන, නීතිමය අවශ්‍යතා මුල්‍යමය ශක්නූනතා ගැලපීම.
- ගෘහාංග විශ්ලේෂණය හා ස්ථානගත කිරීම
මුළුතැන්ගෙය, ප්‍රධාන නිදන කාමරය, නිදන කාමරය, වැසිකිලි, පූජනීය ස්ථාන, පිටත මුළුතැන්ගෙය, මැද මිදුල, ගරාජය, ීඑමාහ ඍදදපිල ක්‍කදිැඑ යනාදිය
- වහල / ජනෙල් / උළුවහු / චාරිත්‍ර වාරිත්‍ර.
- සැලසුම්කරණයේ ආනුශාංගිකාංග කරුණු
කූපය, ගේට්ටුව, කැලිකසළ වළවල්, සුරතල් සතුන් ඇතිකරන තැන, අවශ්‍යකරණ මිණුම් සහ චක්‍ර සටහන්.
- වාස්තු සංඝටක ගෘහ අකාර්යක්ෂමතාව සහ නාමකරණය
ස්වස්ථිකය, අශ්ව ලාඩම, අලංකරණයට යොදගන්නා දෑ, වර්ණ, සිතුවම්, සත්වාංග.
- නිවාස විශ්ලේෂණය
වැරදි සෙවීම, නිවැරදි කිරීම, ඉදිකිරීමේ වාස්තුමය ක්‍රියා පටිපාටිය.
පැරණි වාස්තු ග්රන්ථ හා ඒවායේ අඩංගු ග්‍රහණය නොවූ වාස්තු සිද්ධාන්ත
- මිත්‍යා මත වහර සහ අභාවිත වාස්තු
පලකරණ ලද ග්රන්ථ, එහි පාදක කරුණු සහ කෙම් ක්‍රම.
- ප‍්‍රායෝගික ගැටළු, විසඳුම් හා ඉදිකිරීමේ වාස්තුමය ක්‍රියාවලිය හා නිමකළ සැලසුමක් තම සේවාදායකයාට ලබා දීම
- නිවාස සැලසුම්කරණය 2 කොටස
ගෘහ පිණ්ඩ සීහුම් කිරීම, (ලඝු චක්‍ර භාවිතයට* දිග පළල අනුපාත සංයෝජනය, වර්තමාන නිවාස ප්රවනතාවයන්ගේ ලක්ෂණ.
ඔබත් ඔබේම නිවසක් සාදාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් ද?
ඉඩම තෝරා ගැනීමේ සිට නිවස සාදා පදිංචි වීම දක්වා සියලුම කටයුතු ඉතා විශ්වාසවන්තව සහ සාධාරණ මිල ගණන් යටතේ දැන් ඔබට එකම ආයතනයක් යටතේ කර ගැනීමට අවස්ථාව උදාවී ඇත.
අපගෙන් ලැබෙන සේවාවන්
1. ඔබගේ ඉඩම පරීක්ෂා කිරීම.
ඔබ මිලදී ගැනීමට බලාපොරොත්තු වන ඉඩම, නිවසක් ඉදිකිරීම සඳහා සුදුසු ද? නැද්ද යන්න පරීක්ෂා කර දීම. දැනටමත් ඔබ මිලදී ගෙන ඇති ඉඩම පරීක්ෂා කර මිණුම් ලබාගෙන සැලසුම පිළිබඳ අවබෝධයක් ලබා දීම.
2. ඉඩමට 100% ගැලපෙන නිවාස සැලසුම වාස්තු විද්‍යානුකූලව කර දීම හා ත‍්‍රිමාණ රූප ලබා දීම.
ඉඩම පරීක්ෂාකර විශාල ඉඩමක්නම් අනාගතයේදී ද ප‍්‍රයෝජන ගැනීමට හැකි වන ලෙස ඉඩම කළමනාකරණ කර 100% ක් ඉඩම සඳහා සුදුසුම නිවාස සැලසුම සිදු කිරීම.
3. සැලසුම අනුමත කර දීම
අනුමත කිරීමට ඉදිරිපත් කළ යුතු සැලසුම් සියල්ල සකස් කර අදාල ආයතනය වෙත ඉදිරිපත් කර සැලසුම ඉතා ඉක්මණින් අනුමත කර දීම මගින් ඔබගේ කාලය මෙන්ම ශ‍්‍රමයද ඉතිරි කර ගත හැක.
4. නිවස ඉදිකිරීම සඳහා වැය වන ඇස්තමේන්තු සකස් කර දීම
අපගේ ආයතන මගින් ඔබගේ නිවස ඉදිකිරීම සඳහා යන සම්පූර්ණ වියදම් ඇස්තමේන්තුව සකස් කර දීම.
5. නැකත් සාදා ගැනීම සඳහා මග පෙන්වීම
ඔබට අවශ්‍ය නැකත් ලබා ගැනීම සඳහා පළපුරුදු ජ්‍යොතිෂ්‍යවේදීන්ගේ සේවය ලබා දීම.
6. නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකර දීම.
නිවසේ සියලුම ඉදිකිරීම් අප විසින් දෙනු ලබන වියදම් ඇස්තමේන්තුවට යටත්ව අදාල කාලය තුළදී විශ්වාසවන්තව හා ඉතාම නිවැරදිව පළපුරුදු අය ලවා ජේ. ගොඩකන්ද ආරච්චි මහතාගේ සහ ආයතනයේ ඉංජිනේරු මහතුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ උසස් තත්ත්වයේ අමුද‍්‍රව්‍ය භාවිතයෙන් සිදු කර දීම.
අප තෝරා ගත යුත්තේ ඇයි?
අවුරුදු 30 ට අදික ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ පළපුරුද්ද හා අවුරුදු 15 ට අදික සැලසුම්කරණයේ සහ වාස්තු විද්‍යා ක්ෂේත‍්‍රයේ පළපුරුද්ද ඇති මේ වන විට දිවයිනේ විවිධ ප‍්‍රදේශවල විශාල නිවාස ප‍්‍රමාණයක් සාදා ඇති, දිවයිනේ සෑම ප‍්‍රදේශයකම පාහේ නිවාස වාස්තු පරීක්ෂාවන්ට ලක් කර ඇති අතර, දැනට සිදුකරමින් යන නිවාස ව්‍යාපෘති ඔබට පරීක්ෂා කර බැලීමට ද හැකි විශ්වාසවන්ත ආතනයක් වීම.
ඔබට අප හා සම්බන්ධ විය හැක්කේ කෙසේ ද?
දුරක්ථන : 0777892057 – 0777892051 – 0777892017
වෙබ් : http://www.vaastu.lk
ඊමේල් : info@vaastu.lk
ෆේස්බුක් : https://www.facebook.com/vaastu.lk/
වාස්තු පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා
අප ආයතනය සහ වාස්තු පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීම සඳහා අපගේ යූ ටියුබ් චැනල් එක නරඹන්න..
https://www.youtube.com/vaastulk