EssayBrother is the best editing personal statements

වාස්තු විද්‍යා ප‍්‍රායෝගික වැඩමුළුව – 2018 පෙබරවාරි 18 දින මිණුවන්ගොඩදී

can i get ghostwriter for book
practical-vaastu-workshop
වාස්තු විද්‍යා ප‍්‍රායෝගික වැඩමුළුව – මහරගම
December 19, 2017
ගෘහ සැලසුම් ශිල්පීය වාස්තු විද්‍යා පාඨමාලාව – 13 වන කණ්ඩායම සඳහා සිසුන් බඳවාගැනීම
January 19, 2018
Show all

වාස්තු විද්‍යා ප‍්‍රායෝගික වැඩමුළුව – 2018 පෙබරවාරි 18 දින මිණුවන්ගොඩදී

vaastu-work-shop

පෙබරවාරි මස 18 වන දින පැවැත්වීමට නියමිතව තිබූ මෙම වැඩමුළුව එදින නොපැවැත්වෙන බව කාරුණිකව දන්වා සිටිමු. නැවත පවත්වන දිනය ඉදිරියේදී දැනුම් දෙමු. දැනටමත් ලියාපදිංචි වී සිටිය අයට දුරකථන ඔස්සේ දැනුම් දෙමු.

ඔබත් වාස්තු විද්‍යාව හැදෑරීමට කැමැත්තෙන් සිටින්නෙක් ද?

වාස්තු විද්‍යාව ප‍්‍රායෝගිකව යොදාගන්නා ආකාරය පිළිබඳ ඔබව දැනුවත් කරන ප‍්‍රායෝගික වාස්තු විද්‍යා එක් දින වැඩමුළුව මිණුවන්ගොඩදී පැවැත්වීමට අප කටයුතු සූදානම් කර ඇත. මිත්‍යා මතවලින් බැහැරව නිවැරදිව වාස්තු විද්‍යාත්මක කරුණු සමාජගත කිරීමේ අරමුණින් මෙම වැඩමුළුව දිවයින පුරා පැවැත්වීමට අප විසින් කටයුතු සූදානම් කර ඇත. පළමු වැඩමුළුව මහරගම නගරයේදී පැවිති අතර දෙවන වැඩමුළුව වැඩි දෙනාගේ ඉල්ලීම පරිදි මිණුවන්ගොඩ නගරයේදී පැවැත්වීමට අදහස් කෙරේ.

  • වැඩසටහන මෙහෙයවීම : වාස්තු විද්‍යා විශාරද ජේ. ගොඩකන්ද ආරච්චි
  • දිනය : පෙබරවාරි මස 18 වන ඉදරිදා
  • වේලාව : පෙ.ව. 9.00 සවස 5.00
  • අයකිරීම : රු. 5000
  • ආහාර සහ ලිපිද‍්‍රව්‍ය : ආයතනය මගින් සැපයේ..

වැඩමුළුවට සහභාගිවන සැමට ආයතනය මගින් වටිනා සහතික පත‍්‍රයක් පිරිනැමේ.

වැඩමුළුව සඳහා බඳවාගන්නේ 30 පමණක් බැවින් ඔබත් වැඩමුළුව සඳහා සහභාගිවීමට කැමැත්තෙන් සිටී නම් පහත දුරකථන අංක වලට කතාකර හැකි ඉක්මණින් ලියාපදිංචි වන්න.
0777892057 – 0777892017 – 0777892051

 

මහරගම නගරයේ පැවති වැඩමුළුවේ ජායාරූප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *