EssayBrother is the best editing personal statements

අප ආයතනය මගින් ඔබගේ නිවසේ / ව්‍යාපාරික ස්ථානයේ වාස්තු පරීක්ෂාව කරගන්න

can i get ghostwriter for book
මේ දේවල් අනුගමනය කර නිවසේ වැඩ ඉක්මණින් නිමකරගන්න..
November 9, 2017
ඔබේ නිවාස සැලසුමටත් මෙවැනි දේ එකතුකර ගෙන නිවස අලංකාර කරගන්න.
November 22, 2017
Show all

අප ආයතනය මගින් ඔබගේ නිවසේ / ව්‍යාපාරික ස්ථානයේ වාස්තු පරීක්ෂාව කරගන්න

vaastu-consultation

vaastu-consultation

Factory-vaastu-consultation

නිවසට සතුට සම්පත සෞභාග්‍ය ලබා ගැනීමටත් – ආයතනයක දියුණුව රඳා පවත්වා ගැනීමටත් විද්‍යාත්මක වාස්තු විශ්ලේෂණය අවශ්‍යම වෙයි. මිත්‍යා මතවලින් බැහැරව ඔබේ අනාගතය යහපත් කර ගැනීමට ඔබ අවධානය යොමු කළ යුතුය.

වාස්තු විද්‍යා විශාරද ජේ. ගොඩකන්ද ආරච්චි මහතා ලවා ඔබගේ නිවසේ / ව්‍යාපාරික ස්ථානයේ වාස්තු පරීක්ෂාව එම ස්ථානයේදීම සිදුකර ගැනීම සඳහා අප ආයතනයේ පහත අංක අමතා වේලාවක් වෙන්කරවා ගන්න.

0777892057, 0777892051, 0777892017

පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරයි.

1. නිවසේ / ගොඩනැගිල්ලේ – දිග පළල අනුපාත ප‍්‍රතිශෝධනය
2. ගෘහ පිණ්ඩය සීහුම් කිරීම
3. මධ්‍ය ලක්ෂය
4. ද්වාර සටහන
5. පාද සටහන
6. පාර සහ ගේට්ටුව
7. ළිඳ
8. ටොයිලට් වල
9. වර්ණ ගැළපුම
10. නිවසේ ආයතනයේ – නාම විශ්ලේෂණය
11. ගෘහ භාණ්ඩ ස්ථානගත කිරීම
12. අභ්‍යන්තර අලංකරණය
13. ව්‍යාපාරික ස්ථානයේ ලෝගෝ (සන්නම) හි නිවැරදිතාවය විශ්ලේෂණය කර දීම

  •  නිවසේ / ව්‍යාපාරික ස්ථානයේ අභ්‍යන්තර හා බාහිර සියලුම අංගයන් කෙරෙහි අවධානය යොමු කෙරේ.

නිවසේ / ගොඩනැගිල්ලේ අනවශ්‍ය ලෙස කඩා බිඳ දැමීම් සිදු නොකර දෝෂ නිවැරදි කිරීම සිදුකරයි. වාස්තු විද්‍යා විශාරද ජේ. ගොඩකන්ද ආරච්චි මහතා ඔබගේ නිවසට / ආයතනයට පැමිණ, එහිදීම සියලූම කරුණු කාරණා විශ්ලේෂණය කොට අවශ්‍ය වෙනස්කම් එම ස්ථානයේදීම සිදුකරන අතර නිවසේ / ව්‍යාපාරික ස්ථානයේ ඇති යම් යම් දෝෂ අනුව කළ යුතු වාස්තු කෙම් පිළිබඳවද ඔබව දැනුවත් කරයි.
වාස්තු පරීක්ෂාව සඳහා පැමිණෙන අවස්ථාවේදී නිවසේ සැලසුම, ඉඩමේ සැලසුම ලබා දිය යුතුය (තිබේ නම් පමණි).  ව්‍යාපාරික ස්ථානයක් නම් එහි දැනට ඇති සැලසුම සහ වගකිවයුතු නිලධාරීන් සිටිය යුතුය.

නිවාස සහ ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කරන ජායාරූප සඳහා..

 

Factory-vaastu-consultation

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *